15% OFF
Lily-ලිලී
රු501.50
ලිලී ගේ මව ඔවුන් සමඟ කුඩා දූපතක තිබූ පැරණි නිවහනක පදිංචිව රහසිගත දිවියක් ගෙවනු ලැබීය. නමුත් එහිදී සිදුවන යම් බියජනක සිදුවීම් නිසා ලිලී හා ඇගේ සොයුරිය ජෝර්ජියානා දූපතෙන් පලාගොස් ලන්ඩන් නුවරට ගියහ. ඔවුනට එහිදී මුහුණ දීමට සිදුවන ත්‍රාසජනක අත්දැකීම් පිළිබඳව මෙම නිර්මාණයෙන් කියැවේ.







Reviews
There are no reviews yet.