20% OFF
Lalanayanaya – ලලනායනය
රු1,200.00
හොරණෑ සිඟාරම් හඬ යටින් ප්‍රේමයේ කමටහන් නැතිකමින් අහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා ඔබේ තුනුසිරි විලෙහි කිමිදී නො කාලේ අස්වැන්න කිරිවැදී සෙත් පිරිත් රොන් සුනු ද දිය වී සිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා රසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා අරහත් ධජය තෙමා ගෙන
නො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා
මගේ සිල් සිත කකියමින් දැවෙනවා නළියමින් විත් තෙරපෙමින්
පඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා
Out of stock









Reviews
There are no reviews yet.