Keheli.lk

20% OFF

Lalanayanaya – ලලනායනය

රු1,200.00

හොරණෑ සිඟාරම් හඬ යටින් ප්‍රේමයේ කමටහන් නැතිකමින් අහෝ මගේ සිත රිදෙනවා දැවෙනවා ඔබේ තුනුසිරි විලෙහි කිමිදී නො කාලේ අස්වැන්න කිරිවැදී සෙත් පිරිත් රොන් සුනු ද දිය වී සිල් බිඳුණු තුන් සිවුර තෙමෙනවා රසදියට වඩා ගන පෙම් කඳුළු වැටෙනවා අරහත් ධජය තෙමා ගෙන
නො පෙනී ම කඳුළු බිඳු වැටෙනවා
මගේ සිල් සිත කකියමින් දැවෙනවා නළියමින් විත් තෙරපෙමින්
පඬු පිපුණු සිවුර යට සඳ දියත් මිදෙනවා

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Lalanayanaya – ලලනායනය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat