20% OFF
Lakdiwa sangrama ithihasaya vijayagamanaye sita ilam yuddhaya dakwa – ලක්දිව සංග්‍රාම ඉතිහාසය විජයාගමනයේ සිට ඊලාම් යුද්ධය දක්වා
රු1,040.00
ක්‍රි. පූ. 6 වන සියවසේදී සිදු වූ විජයාගමනයත් සමඟ හටගත් ගැටුමේ සිට 2009 වර්ෂයේදී අවසන් වූ ඊලාම් යුද්ධය දක්වා ශ්‍රී ලංකාවේ සටන් ඉතිහාසය කාලානුක්‍රමිකව පෙළගැස් වූ ග්‍රන්ථයක් ලෙස ලක්දිව සංග්‍රාම ඉතිහාසය හැඳින්විය හැකිය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වසර 25කට ආසන්න කාලයක් සේවය කරමින් සිටින මේජර් සරත් ජයවර්ධන විසින් රචනා කරන ලද මෙම ග්‍රන්ථයෙන් විෂයගත කාලසීමාවේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය, භාවිත කළ යුද උපක්‍රම, අවි ආයුධ සහ දේශීය සටන් ක්‍රමවේද පිළිබඳව පැහැදිලි විවරණයක් සැපයේ.









Reviews
There are no reviews yet.