| Weight | 0.4 kg |
|---|
20% OFF
Goliyath Asipatha-ගෝලියත් අසිපත
රු760.00
ගෝලියත් අසිපත නිසා බයිබල් පුරාවෘතයක සත්‍යතාවය තහවුරු කරන්න අපූරු අවස්ථාවක් ලැබී තිබුණා. හැබැයි පල්ලිය කලේ මේ සොයාගැනීම ඉස්මතු නොවන්න කටයුතු කරන එකයි. ඒකට හේතුව මොකක්ද කියලා පැහැදිලියි. අසිපත නිසා ගෝලියත් ගේ පුරාවෘතය සාමාන්‍ය එකක් නොවන බවට තහවුරු වෙනවා. මේ අසිපත පිටසක්වල ජීවීන්ගේ සුපිරි ශිල්පීය ඥානයෙන් නිර්මාණය වුණ එකක් කියන අළුත් මතයක් නිර්මාණය වෙනවා. ගෝලියත් අසිපත සාදා ඇති ලෝහය පෘථිවියේ තිබෙන කිසිම ලෝහ වර්ගයකට අයත් නොවීම ඒ මතය සනාථ කරන ප්‍රබල සාක්ෂියක්. ඒ අනුව ගෝලියත්ටත් පිටසක්වළ සම්බන්ධතාවයක් තිබෙනවා කියන කාරණාව තහවුරු වෙනවා. මේ මතය සභාවේ මූලික ඉගැන්වීම් වලට පටහැනියි. ඒ නිසා තමයි පල්ලිය ගෝලියත් අසිපත සඟවන්න උත්සහ ගත්තේ….”








Reviews
There are no reviews yet.