| Weight | 0.3 kg |
|---|
20% OFF
Lakdiwa Kokowa Andaraya-ලක්දිව කොකෝවා අන්දරය
රු784.00
1904 දී ලංකාවට පැමිණි මේරි ඊ. ස්ටුවට් මැතිණිය මාස දාහතරක කෙටි කාලයක් ලංකාවේ දුම්බර මිටියාවතේ ගත කළාය. මෙම කෘතිය ඇය නිරීක්ෂණය කළ දෑ සටහන් කළ දිනපොතයි.
මෙය සුවිශේෂ කෘතියකි. සැබවින්ම ඇය පරිසරය විනිවිද දුටු ගැහැණියකි. එමෙන් ම ඇය සැබෑ යථාර්ථය තුළ කිමිදෙමින්, මිනිසා දරා සිටින්නාවූ බොහෝ ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර සහ සම්ප්‍රදායන් මිනිස් සංහතියේ අනාගත පැවැත්මට බාධා පමුණුවන අයුරු මෙන්ම සමාජ අසාධාරණකම් හා සමාජයේ සුභවාදී ලක්ෂණද විදහා දැක්වීමට විශාල ප්‍රයත්නයක් දරයි. මෙසේ ඇයගේ රචනාව තුළ යහපත් සාමාජයක් පිළිබඳ ප්‍රාර්ථනාවේ අංශු රැඳී ඇත. එහෙයින් මෙම කෘතිය කියවන ඕනෑ ම පාඨකයෙකු මහත් ප්‍රබෝධයට පත්වනු නො අනුමාන ය.
Availability: In stock







Reviews
There are no reviews yet.