10% OFF
Kuniya Kinni කුනිය කින්නි
රු1,350.00
නුතන සිංහල නවකථා කලාව තරුණ ලේඛිකාවක් අතින් අර්ථ සම්පන්නව වර්ණවත් වන අන්දම ප්‍රශංසනීය වේ. තරුණියක, පෙම්වනියක, බිරිඳක ඇතැම් විට මිත්තනියක ලෙස අත්විඳින ජීවන සන්තාපයන් ලේඛකයෙකුට වඩා ගැඹුරීන් හා නිර්ව්‍යාජව ලේඛිකාවකට නිරූපණය කළ හැකිය යන්න මගේ විශ්වාසයි. ඒ බව සපථ කරන්නට දිල්රුනා සෙව්වන්දි විසින් නිර්මාණය කරන ලද ‘කූනිය කින්නි’ නවකථාව මනා වු නිදසුනකි. කතූවරීය නුතන ගැහැනිය විෂයෙහි සංකීර්ණ ජීවන යථාවක් අතීතය තූළ ඇති ජනශ්රැති, ජන ප්‍රවාද ඔස්සේ පරිකල්පනය කර ඇති අන්දම රමණීය වේ. ස්ත්‍රිය විෂයෙහි සනාතන, එහෙන් අදෘශ්‍යමාන ගොරබිරම් සැබෑවක් කතූවරීය සිය වියමනෙන් පාඨකයා අබිමුවට් පත් කරන්නේ අනුවේදනීය හැඟීම් ඔස්සේ සහකම්පනයක් ඇති කරමිනි.









Reviews
There are no reviews yet.