10% OFF
Kulagein kulageyata – කුලගෙයින් කුලගෙයට
රු270.00
පෙර භවය හා පුනරුත්පත්තියද, කර්මය හා සසර ගමනක කෙළවර ගැනද කියැවෙන මෙම නවකථාව නාඩි වාක්ය ඇසුරෙන් ලියැවුණු අපූර්ව කෘතියකි. අමෙරිකා එක්සත් ජනපදයේ සිට කන්ද උඩරට පරිසරයට පැමිණෙන සෙනෙව් අතීතයේ මතක තුළින්, නොදත් අනාගතයක් සොයා යළිත් එතෙර ගමනක යෙදෙයි. ඔහුගේ අවිනිශ්චිත සෙවුම අවසන් වන්නේ ඔහු හෝ වෙන කිසිවෙකු නොසිතන නොපතන අයුරකිනි.
Out of stock









Reviews
There are no reviews yet.