10% OFF
Kota Thuwakku – කොට තුවක්කු
රු540.00
මාර්තුව දලු දමන්නට තවමත් වේලාසන වැඩිය. එහෙත් පෙබරවාරියේ පරණ පත් එක දෙක බිම වැටෙමින් තිබිණි. මාතලේ දිස්ත්රික්කයේ ඈත හුදෙකලා ගමක් වූ සුළුගුණේ වැව් කණ්ඩිය මත මේ ඉපදෙමින් තිබෙන්නේ පැරණි අතීතයෙන් ශේෂ වී ආ නව මිනිස් බැඳීමක පෙති දෙපෙති ලා වැඩීමක්ද? පෙබරවාරියේ අහස වියළිය.
මාර්තුව ද එහෙමට තෙතමනයක් නැත. එහෙත් අප්රේලයේ අකුණු ගසමින් වසිනා බව ගැමියෝ දනිති.දවස මහලු වෙමින් තිබුණත් අඳුරට තව කල් තිබේ.පැරණි දවස නිමා කරන්නට හිරු සෙමින් සෙමින් සුළුගුණේ වැව ඉහැත්තෑවේ කඳු පන්තියට මුවාවෙමින් සිටී.
Availability: In stock










Reviews
There are no reviews yet.