Keheli.lk

10% OFF

Kanyadasiyo – කන්‍යාදාසියෝ

රු1,620.00

හැමෝම කියනවා දරුවා නැති වෙච්ච දා ඉඳන් මං කදුළු බිංදුවක් වත් හෙළුවෙ නෑ කියලා. මට බයයි ඩොක්ට අඬන්න. මං ඇඩුවොත් මගෙ හිතේ තියන වේදනාව එක දශමෙකින් හරි අඩුවෙයි කියලා මට බයයි. මගෙ කෙල්ලගෙ මරණේ ඇහිච්ච වෙලේ ඉදන් මං හිතුවෙ එක දෙයයි, ඒ…. ඒ කෙල්ලට දිවි නහගන්න තරම් හේතුවක් තිබ්බෙ නෑ. හැබැයි අපි දන්නෙවත් නැතුව ඒකට හේතුවක් හැදිලා තිබ්බා. කෙල්ලට මොකක් හරි කරදරයක් උනා. ඒක කරපු එකාව මට හොයාගන්න ඕනේ. එතකන් මං එක කඳුළු බිංදුවක් හළන්නෑ ඩොක්ට. එක බිංදුවක් හළන්නෑ.”

Reviews

There are no reviews yet.

Be the first to review “Kanyadasiyo – කන්‍යාදාසියෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat