10% OFF
Kanda udarata gaman viththi-කන්ද උඩරට ගමන් විත්ති
රු945.00
කන්ද උඩරට රාජධානියේ පිහිටි දැක බලා ගත යුතු අපමණ තැන්වලින් තෝරාගත් පෞරාණික සහ සුන්දර තැන් කිහිපයක් සොයා ගිය ගවේෂණයක ප්‍රතිඵලයයි ඔබ දැන් අතට ගත්තේ මේ සෑම තැන සමඟම බැඳී පවතින්නේ කුතුහලය දනවන කතා පුවතක්
බලන කපොල්ල දිව්දොස්ගල දැක බලා ගෙන සුද්දන් ඉදිකළ පැරණි පාලම් වලින් මහනුවරට ඇතුළු වන කතුවරයා ලෙවැල්ල තොටු පළ තරණය කර කුණ්ඩසාලේ නුවර දැක බලා ගෙන මැද මහනුවරට පැමිනෙයි. දුම්බර පුරාණ අම්බලම්වල නවතිමින් හීල්ඔයගම. ලැවසූරියගම, නිල්ලඹ නුවර, මන්දාරම් නුවර, සගම රජමහා විහාරය, එළදැත්තේ නොක්ස්ගේ ගම, මීයන් ඇල්ල ඇතුළු තැන් රැසක් සොයා චාරිකා කරයි.








Reviews
There are no reviews yet.