15% OFF
නවකතා
Kameeliya-කැමීලියා
Original price was: රු1,800.00.රු1,530.00Current price is: රු1,530.00.
බලාපොරොත්තු කිසිදු ව්ශේෂ හේතුවකින් තොරවම බිඳ වැටෙයි.
ප්‍රාර්ථනා මීදුමක් සේ නොකියාම මැකී යයි.
සියල්ල බිඳ වැටී මුළු ලොවට කළුවර වූ පසු පවා – දිගු අඳුරු මාවත කෙළවර නිසැක ලෙසම ආලෝකය උදා වනු ඇතැයි සිතන මිනිස්සු සිටිති. මිථුන් පෙරේරා එබඳු මිනිසෙකි.
බලාපොරොත්තු හා ප්‍රාර්ථනාවන්ට වඩා විශ්වාසය බලවත්ය.
– චන්දිමා නිශ්ශංක





Reviews
There are no reviews yet.