20% OFF
Jimi Saha Poliyana – ජිමී සහ පොලියානා
රු608.00
පොලියානාගේ ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. මේ යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.
කත්‍යානා අමරසිංහ පොලියානා අපට හඳුන්වා දෙන්නේ සාහිත්‍ය කෘතියක රසය මෙන්ම අගය නිසිසේ සුරකිමිනි. ඇගේ පරිවර්තන කාර්යය යොවුන් පාඨකයාට පමණක් නොව වයසින් මුහුකුරා ගිය පාඨකයකුට වුව හෘර්දයාංගමය.








Reviews
There are no reviews yet.