Keheli.lk

10% OFF

Jeewithayata Alokayak – ජීවිතයට ආලෝකයක්

රු441.00

චිනකොට ඔයා කියන්නේ මේ හැම දෙයක්ම පරිකල්පනය නිසා කියල ද? මම ඇසුවෙමි.

˝ඔයාගේ පරිකල්පනය නැත්නම් වෙන මොනවද මේ ලෝකේ නියෙන්නේ

ඔයාගේ පරිකල්පනය නිසා තමයි. ඔයාට අමතක වුණා ?? ඔයා හිතන දේ තමයි ඔයාගේ අත්දැකිම් බවට පත්වෙන්නේ.

මිනිහෙක් දෙයක් හිතනකොට ඒ දේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.

මම බයවෙන්නේ මොකට ද? ඒ දේමයි ඔයාට ලැබෙන්නේ.

හිතලා පොසත් වෙන්න. නිර්මාණාත්මක සිතුවිලි වලින් සතුටයි. ධනයයි ලබාගන්න පුලුවන්.

මේ හැම දෙයක්ම අපේ සිත තුළින් ඇති කරගන්න පුලුවන්.

අවශ්‍ය වෙන්නේ පරිකල්පනය විතරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Jeewithayata Alokayak – ජීවිතයට ආලෝකයක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat