10% OFF
Ithin man nadu kiyanna – ඉතින් මං නඩු කියන්නෑ
රු405.00
‘හැම විටම හිනාවට
හේතුවක් මට දුන්න
දිවා රැය දෙකෙහිමත්
උදෑසන වී උන්න…
නටුවෙ උන් මල් පියලි
සැරසෙද්දි හැරයන්න
සබඳ එක වරක්වත්
මලේ පෙති සිප ගන්න’
අසන්ති කරුණානායක ලියා තිබෙන්නේ සීරුවට කියවා බැලීමට ඒකල කවිය. ඒවා රසිකයෙකුට ‛අසන්නට’ ලියා නැතැයිද සිතමි. කෘතියෙහි ඇතුළත් වන්නේ ඒකල රචනා වුව, ඒ සියල්ල පොදු තේමාවක් පළ කර සිටියි. ඒ තේමාව මා වටහා ගත්තේ ස්ත්‍රී චිත්තයෙහි එකෙල මෙකල වන අවිද්‍යමාන සංවේදනාවන්හි කටහඬක්’ ලෙසිනි. ජීවන ලාලසාවෙන් මඬනා ලද
ස්ත්‍රී ආත්මයකින් මතු වන සෝ ගී රාවය ලෙසින් ඉහතින් සඳහන් කළේද එකරුණමය. ඉවසිල්ලෙන් කියවන විට ඒ කටහඬ රසිකයෙකුට ඇසේ.










Reviews
There are no reviews yet.