15% OFF
Lankawe sangramaya-ලංකාවේ සංග්‍රාමය
රු1,912.50
ලංකාව දැවී යනු ඇත. අන්ධකාරය නොවැලැක්විය හැකිය. ඉන්පසු උදාවන ආලෝකය දරාගත හැක්කක්ද?
තෘෂ්ණාව, ක්‍රෝධය, ශෝකය මෙන්ම ප්‍රේමය ද සංග්‍රාමය අවුළුවනු පිණිස පොරොත්තු වෙමින් සිටි ගිනි පුපුරු වූයේය.
එහෙත් මේ සංග්‍රාමය වෙනස්ම එකකි. ධර්මය වෙනුවෙන්ම වූවකි. සියලූ දෙවඟනන් අතර ශ්‍රේෂ්ඨතම දෙවඟන වෙනුවෙන් වූ සංග්රාමයකි.
කියාය.
රාවණ සිතුවේ තමන් අදිසි හා අමරණීය අයෙකි
එහෙත් වඩා වැදගත් වූයේ විෂ්ණු ගේ නැගී සිටීමය. විශ්ණුගේ නියම සතුරා රාවණ ද?
සංග්‍රාමය ඇළිිණි. භීතිය ප්‍රේමයේ මාතාව වූවාය.
Out of stock









Reviews
There are no reviews yet.