Keheli.lk

15% OFF

Rathu poniya – රතු පෝනියා

රු510.00

රතු පෝනියා, ජෝන් ස්ටයින්බෙක් නම් ඇමරිකානු කතුවරයා විසින්, විසින්, ජෝන් ටිෆ්ලින් නැමැති දරුවකු කේන්ද්‍ර කොටගෙන ලියන ලද කතාංග නවකතාවකි. උතුරු කැලිෆෝනියාවේ ගොවිපොළක උස් මහත් වෙන අතර ජොඩී, ජීවිතයේ ස්වභාවය, ස්වභාව ධර්මය සහ මිනිසුන් පිළිබඳව නිරායාසයෙන්ම ඉගෙන ගන්නා ආකාරය රතු පෝනියා නවකතාවේ ඉතාම තාත්වික ආකාරයට විස්තර වේ. 1933–1936 කාලය තුළ සඟරාවක කොටස් වශයෙන් පළවුණු කෙටිකතා හතරකින් සමන්විත මෙම කතාව සම්පූර්ණ පොතක් වශයෙන් ප්‍රකාශයට පත් වූයේ 1937 දී ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Rathu poniya – රතු පෝනියා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat