20% OFF
Idin premiya-ඉදින් ප්‍රේමිය
රු1,200.00
(ඔබ සෙමෙන් මිය යන්නට පටන් ගනී. ඔබේ වෘත්තිය හෝ ඔබේ ආදරය ඔබව සතුටු නොකරන්නේ නම්, ඔබට ලුහුබඳින්නට සිහිනයක් නැත්නම්, ඔබ ඔබට ඉඩ නොදෙන්නේ නම්, ජීවිතය දිනන අවවාදයකින් එක්වරක්වත් පැන නොයන්නේ නමි.)
ඇය – ඒක ඔයාගේ කවියක් නෙමෙයි.. පැබ්ලෝ නෙරුඩාගේ..
ඔහු – ඔව්.. ඒ වුණාට ඒ කවිය අපිට ගැලපෙනවා.
ඇය – ම්.. ඇත්තටම මම ජීවත් වෙලා නෑ.. ටික හිම්.. ටික මැරිලා. එහෙම නේද?
ඔහු – ඒක ඔයාටම තේරෙන්නේ ඕන..
ඇය – හිම්.. මට ආයෙමත් ජීවත් වෙන්න පටන් ගන්න පුළුවන් ද.?
“මම ආදරෙයි අනූ..කවියකින් කියන්න බැරි තරම් ආදරෙයි..”
ඉදින් ප්‍රේමය’ කුමට කවිකම් ආදවේ ඇත හිතපුරා “
Out of stock








Reviews
There are no reviews yet.