10% OFF
Hugh nevil – හියු නෙවිල්
රු1,755.00
මෙරට අධිකරණයේ විනිශ්චයකාරවරයකු, ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්තවරයකු, පාලන නිලධරයකු ආදී වශයෙන් කලක් ලංකාවේ කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික නිලධරයෙකි. එහෙත් ඔහු වඩාත් ම විවාදයට ලක්වෙන්නේ මෙරට
. පුස්කොළ පොත් අතිවිශාල
ප්‍රමාණයෙන් එක්කාසු කරගෙන එංගලන්තයට භාරදීම පිළිබඳ ව ය. මේ චෝදනාව සැබෑ ද…? ඔහු එසේ මෙරට සංස්කෘතිය කාබාසීනියා කර දමන්නට කටයුතු කළා ද…? මේ ඔහු වටා ඒ සැම සංවාදයට බඳුන්කළ නවකතාවකි.










Reviews
There are no reviews yet.