Keheli.lk

10% OFF

Hugh nevil – හියු නෙවිල්

රු1,755.00

මෙරට අධිකරණයේ විනිශ්චයකාරවරයකු, ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්තවරයකු, පාලන නිලධරයකු ආදී වශයෙන් කලක් ලංකාවේ කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික නිලධරයෙකි. එහෙත් ඔහු වඩාත් ම විවාදයට ලක්වෙන්නේ මෙරට
. පුස්කොළ පොත් අතිවිශාල
ප්‍රමාණයෙන් එක්කාසු කරගෙන එංගලන්තයට භාරදීම පිළිබඳ ව ය. මේ චෝදනාව සැබෑ ද…? ඔහු එසේ මෙරට සංස්කෘතිය කාබාසීනියා කර දමන්නට කටයුතු කළා ද…? මේ ඔහු වටා ඒ සැම සංවාදයට බඳුන්කළ නවකතාවකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Hugh nevil – හියු නෙවිල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat