Keheli.lk

15% OFF

Holly mawathe abirahasa – හෝලි මාවතේ අබිරහස(THE MYSTERY)

රු722.50

ඔයාලත් බැංකුවට දාන්නේ නැතුව ගෙදර මුදල් තියාගෙන ඉන්නවාද? ගෙදර මුදල් තියාගෙන ඉන්න එක හරිම අවදානම්. කොයි වේලාවේ හොරු ගනීවිද දන්නේ නෑ. ඒත් සමහරු කොහේ හරි මුදල් හංගලා තියාගන්නවා. හොරුන්ටත් ඒවා හංගන්නේ කොහේද කියලා හොඳ වැටහීමක් තියෙනවා. ඔයාලට එහෙම මුදල් හංගන්න වුණොත් හංගන්නේ කොහේද? හොඳම තැනක් ගැන හිතලා බලන්න. කව්රුවත් අනුමාන නොකරන තැනක්. ඒත් ඉතිං හොරු කියන්නේ බොහොම දක්‍ෂ පිරිසක්.
ඔවුන් අනුමාන කරන තැන් අපට හිතාගන්නවත් බෑ. ඒත් සමහරු ඉන්නවා හොරුන්ටත් වඩා දක්‍ෂයි. එහෙම අය අපි අතරත් ඇති. බලමු කව්ද දැන් දක්‍ෂයා කියලා. ඒ වාගේම එයා සල්ලි හැංගුවේ කොහේද කියලා. හෝලි මාවතේ හෝලීස් බංගලාවේ වයසක උන්දෑගේ මුදල් කොල්ල කෑවේ කව්ද? ඒවාට අත්වූ ඉරණම කුමක්දැයි දැන ගන්න හෝලී මාවතේ අබිරහස කියවන්න. මේකත් සොයන්නෝ පස්දෙනා ඉතාමත් දක්‍ෂ අයුරින් විසඳූ එක් අබිරහසක්! අබිරහස් කතා ලෝලීන්ගේ අත්පොත වන් ඉනිඩ් බ්ලයිටන්ගේ අබිරහස් කතා මාලාවේ තවත් සුවිශේෂී අබිරහසක්!

Reviews

There are no reviews yet.

Be the first to review “Holly mawathe abirahasa – හෝලි මාවතේ අබිරහස(THE MYSTERY)”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat