10% OFF
Himidiri sandya-හිමිදිරි සන්ධ්‍යා
රු1,080.00
එයාට තියෙන්නේ –
කතා කරන ඔරවන දුඹුරු ඇස්
ලයිෆ්බෝයි සුවඳ කොන්ඩයක්
ආගුරු වලින් ඇන්ද ඝන ඇහි බැමි
හිනා වෙන්න දන්නේ නැති මුහුණක්
ඉර බට හිරින් පැයුවන් ගානක් නැති නැහැඟිමි විනාසනාරි ප්‍රේම පරමානුන හැඟීමි-අධිමාත්‍රාවෙන් ගයන සංගීතමය ප්‍රේමයක් මගේමය කියලා නොකියා මාව සිපගන්න හිතුවක්කාර හිතක්
රට නහර ඉලිපුනු අත් දෙකන් නොපුල් තල සිපගන්න මෘදු දෙතොලක් යන්නමින් ගි මුමුනන මී මැසි හඬක් උමතුවෙන්නට හිනෙන වලාකුළු උසක් –










Reviews
There are no reviews yet.