Keheli.lk

20% OFF

Heladiwehi wasara ekolahak-dewana weluma-හෙළදිවෙහි වසර එකොළහක්-දෙවන වෙළුම

රු1,120.00

1826 දී හමුදා සොල්දාදුවකු ලෙස සේවය කිරීමට බ්‍රිතාන්‍යයේ සිට ලංකාවට පැමිණි ජොනතන් ෆෝබ්ස් පසුව සිවිල් සේවකයකු වශයෙන්, මාතලේ උප දිසාපතිවරයා ලෙස ද, දිස්ත්‍රික් නඩුකාරවරයා ලෙස ද සේවය කළේය. මෙලෙස ඔහු ලංකාවේ වසර එකළොහක් ගත කළේය. එකී කාල පරිච්ඡේදයේ දී ඔහු ලංකාවේ පුරාතන ඉතිහාසය පිළිබඳව මහත් උනන්දුවක් දැක් වූ අතර, ආදී කාලයේ නටබුන් සොයා රට පුරා සංචාරය කළේ ය. ඔහු මෙම සොයා බැලීම්වලින් ලබා ගත් තොරතුරු තව දුරටත් විමර්ශනයට ලක් කොට 1840 දී Eleven Years in Ceylon කෘතිය වෙළුම් දෙකක් වශයෙන් රචනා කෙරිණි. මෙම ග්‍රන්ථය ෆෝබ්ස්ගේ දෙවැනි වෙළුමේ සිංහල පරිවර්තනය යි.

මොහු රට තුළ කරනු ලැබූ සංචාරයන්හි විශේෂත්වය වන්නේ වනාන්තරයේ ගස් කොළන්වලින් වැසී තිබූ ‘සීගිරිය’ පර්වතය සොයා ගැනීමට හැකි වීම යි. ඊට අමතරව වෙනත් අපූර්ව සංචාරක සටහන් ද මේ කෘතිය තුළ සටහන්ව තිබේ.

ලංකාවේ පුරාතන ඉතිහාසය කවරේ දැයි දැන ගැනීමට ආසාවෙන් සිටින්නෙකුට මෙය අපූර්ව ග්‍රන්ථයකි..

Reviews

There are no reviews yet.

Be the first to review “Heladiwehi wasara ekolahak-dewana weluma-හෙළදිවෙහි වසර එකොළහක්-දෙවන වෙළුම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat