Keheli.lk

10% OFF

Handawa – හැන්දෑව

රු792.00

සැඩ හිරු යට නැවුම් පොළොව අස්වද්දන්නට වෙහෙසුණු ගැහැනුන් මිනිසුන් අතර මුතු බණ්ඩා, ටිකිරි මැණිකා සහ පෑලිස් අප්පු වැනි සුවිශේෂ චරිත අතරට මැදි වූ අහිංසකාවියන්ගේ ශෝක ගීතයයි හැන්දෑව.
උදුලාවතී ගේ කඳුලත්, රූස්ස සියඹලා ගසේ සිසිලත්, ටිකිරි මැණිකා ගේ චිත්ත ධෛර්යත්, අපට ජීවිතයේ අරුණෝදය මෙන්ම හැන්දෑව ද පහදා දෙන අපූරුව පොතෙන් මෙන්ම පුංචි තිරයෙන්ද දුටු පාඨක ප්‍රේක්‍ෂක සිත් සතන් අපූර්ව ආනන්දයකින් සසල වූවා නිසැකය.

Reviews

There are no reviews yet.

Be the first to review “Handawa – හැන්දෑව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat