Keheli.lk

10% OFF

Guest list-ගෙස්ට් ලිස්ට්

රු1,890.00

අයර්ලන්ත මුහුදු සීමාවේ ඇති එක් හුදෙකලා දූපතක, ගැහැනියක සහ පිරිමියෙකු අතිනත ගැනීම සැමරීම උදෙසා වන ප්‍රිය සාදයකි. මංගල උත්සව සභාවකි.එය, තිතටම සංවිධානය කළ මනරම් මංගලෝත්සවයක් වීමට නියමිතව තිබුණි. නමුත් සියල්ල උඩුයටිකුරු වීමට ගතවූයේ පැය හතළිස් අටකටත් වඩා අඩු වේලාවකි.නැඟී එන රූපවාහිනී තරුවක් වූ මනාලයාගේ සහ දක්ෂ, නොසැලෙන ධෛර්යයකින් හෙබි සඟරා ප්‍රකාශිකාවක වූ මනාලියගේ දිවියේ වඩාත්ම පරිපූර්ණ මොහොත උදාවනු ඇතැයි සිතූ දිනයේම මරණයක් කන වැකෙයි.සියල්ලන් හටම රකින්නට රහසක් තිබේ. සියල්ලත් හටම මිනීමැරුමක් කරන්නට හේතුවක් තිබේ.එහෙත්,සැබෑම මිනීමරුවා කවුරුන්ද?ප්‍රීතිමත් මංගල සාද රාත්‍රියක් ලෙස ගෙවීයාමට තිබූ මුත්, පැරැණි තුවාල ඔඩුදුවා, මිනිස් සිත්සතන් තුළ යක්ෂයා අවදි වූ රාත්‍රියක ජීවිතය අහිමිවන්නේ කාගේ විය හැකිද?
පණැතිව, දූපතෙන් පිටව යෑමට වාසනාව අහිමිවන අමුත්තා කවුද?

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Guest list-ගෙස්ට් ලිස්ට්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat