Keheli.lk

10% OFF

Gobba wilson-ගොබ්බ විල්සන්

රු855.00

උපහාසය මගින් ඝාතනය කළ නොහැකි චරිතයක් නොමැත.

උදාහරණයකට බුරුවකු ගන්න.

ඕනෑම අවංක යහපත් චරිතයක් වුව ද ඝාතනය කිරීමට මෝඩ තකතිරු උපහාසයක් සෑහේ. බුරුවා සතුන් අතරින් කඩිසර, කීකරු, ඥානවන්ත සතෙකි. එහෙත් උපහාසය නිසා ඌ පත්ව ඇති තත්ත්වය බලන්න. අපට බුරුවා යයි කී විට අපි සතුටට පත්වනවා වෙනුවට කෝපයට පත්වෙමු.

Reviews

There are no reviews yet.

Be the first to review “Gobba wilson-ගොබ්බ විල්සන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat