Keheli.lk

10% OFF

Gangula – ගඟුල

රු607.50

කවි ලියූ ආතා සෝ දුක් සන්තාපයන්ද කවියට නැගුවේ ය. ඔහුගේ කවි පොතක් කියවා රස විදීමේ භාග්‍යය නොලද්දෙමි. ඒ අතීතයේ මට අකුරු ආගන්තුක වූ බැවිනි. අපේ ආදරය ආතාගේ
මතකය මට ‘ගඟුල’ ලියන්නට බල කළේ ය.
කඩ පිලෙහි හිඳගෙන පත්තරය කියවූ ආතාගේ උස් හා ගැඹුරු හඬ දැනුදු දෙසවන රැව් දෙයි. නීල ආකාශයේ සුදෝ සුදු වලාකුළු
වෙතින් මගේ ඇස් ඉවතට අදින්නේ ඔහුගේ හඬ මිස අන් කුමක් ද?

Reviews

There are no reviews yet.

Be the first to review “Gangula – ගඟුල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat