Keheli.lk

10% OFF

Galmankada Walawwa – ගල්මන්කඩ වලව්ව

රු877.50

ත්‍රාසජනක කතාවක් ඇසීමට, නැරඹීමට හෝ කියවීමට මිනිසා තුළ සහජ ආශාවක් පවතී. ඔවුන් ලොමු ඩැහැගැන්වෙන අවස්ථා දෙස බලා සිටින්නේ කුතුහලයකිනි. අනාදිමත් කාලයක සිට අප අතර පවත්නා ගුප්ත විශ්වාස පදනම් කරගෙන පන්තක භාතිය සිරිවර්ධන ලියූ ‘ගල්මල්කඩ වලව්ව’ කතාව පාඨකයා ත්‍රාසයෙන් මුසපත් කරන්නා වූ සිද්ධි මාලාවක අනුයෝජනයකි.

පවුල් බන්ධනයේ මහිමය – ධන තණ්හාව – වෛරය – ක්‍රෝධය – පලිගැනීම මෙන්ම ආදරය සහ කරුණාන්විත භාවය පිළිබද මහිමය පැවසෙන ත්‍රාසජනක අත්දැකීමක් රැගත් ‘ගමන්කඩ වලව්ව’ එක හුස්මට කියවා නිම කළ හැකි ප්‍රබන්ධයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Galmankada Walawwa – ගල්මන්කඩ වලව්ව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat