Keheli.lk

20% OFF

Gajaga-ගජගා

රු1,120.00

” උඹට හැමදාම ඔහොම ඉන්න පුළුවන්ද”

“ඇයි බැරි?.. මම දැන් ඒකට හැඩ ගැහිලා ඉන්නෙ.”

“උඹගෙ ජීවිතේට පිරිමියෙක් ඕනැ නැද්ද?”

“ගෑනියෙකුට ජීවිතේ ගැට ගහගන්න ඕනැ පිරිමියෙක් නෙවෙයි බං… හොඳ හයිය හිතක්… ඔය හුඟක් ගෑනු ගොඩ ගිහින් තියෙන්නෙ උන්ගෙ මිනිස්සු හින්දා නෙවෙයි… උන්ගෙ හිත් හයිය හින්දා… මටත් දැන් තියෙන්නෙ හුඟක් හයිය හිතක්… මට පුළුවන් තනියම මේ දරුවත් එක්ක පිවිතේ ගොඩ දාගන්න.”

“ඒ වුණාට පිරිමියෙක් එක්ක කාලයක් ජීවත්වෙලා පුරුදු වෙච්චි ගෑනියෙකුට තනියම ජීවත් වෙන එක ටිකක් අමාරුයි.”

” මම ආය කසාදයක් බඳින්නෙ නෑ.”

“කවුද බං කසාද මඟුලක් ගැන කිව්වේ.”

” එහෙනං…?”

” උඹ ඒක හිතා ගනින්. ”

Reviews

There are no reviews yet.

Be the first to review “Gajaga-ගජගා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat