10% OFF
Ekwa Api Aevida Yamu එක්ව අපි ඇවිද යමු
රු855.00
මගේ සහකරුවා වූ, බොහෝ කලකට පෙර සිටම සුවිශේෂී පුද්ගලයෙකු ලෙස හඳුනාගනු ලැබ සිටි පුද්ගලයෙකු හා මා අතර වූ මගේ පෞද්ගලික අත්දැකීම් විස්තර කිරීම ඉතාමත් බැරෑරුම් කාර්යයකි.
සැබැවින්ම, මගේ පර්යාලෝකය වර්ණවත් වී ඇත්තේ අප හවුලේ බෙදාගත් අත්දැකීම් වලින් සහ අපගේ දේශපාලන කැප වීමෙනි. මා ඒ කැපවීම කළේ කැමැත්තෙනි. මා අවධාරණය කර ඇති පරිද්දෙන්ම, වඩා අඩුවෙන් ‘මම’ වීමට ද වඩ වඩා ‘අප’ වීමට ද මට මගේ පෞද්ගලිකත්වය අතහැර දැමීමට සිදු විය.
කියුබාවේ විප්ලවීය සංග්රාමය අතරතුරදී එස්කැම්බ්රේ කඳුකරයෙහි අණදෙන නිලධාරී අර්නෙස්ටෝ වේ ගුවේරා සමඟ සිදු වූ මුල්ම හමුවෙන් මගේ කතාව ඇරඹෙයි.









Reviews
There are no reviews yet.