Keheli.lk

10% OFF

Eks එක්ස්

රු810.00

කවුද තමුන්ට අර හාට් රියැක්ට් දාන සඳුනි කියන්නෙ?
අහ් .. සඳුනිද ? මේ සඳුනි කියන්නෙ මගේ දුරින් නෑදෑ වෙන නංගි කෙනෙක්..
බොරු කියන්න එපා හලෝ ඔය තරම්. තමුන් පිරිමියෙක් නේද? තමුන් අර ෆොට් යැව්ව, එතකොට වොයිස් යැව්ව, ලබන සතියෙ හම්බෙන්න එන්න කිව්ව. සඳුනි ඉන්නවා නේද? ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ ෆෙක් එකවුන්ට් එක. තමුසෙව හිම චෙක් කරන්නයි හැදුවෙ. බලන් යද්දී හැම කොල්ලම එකයිනෙ ඕයි…
අනේ ඔයාට ඕන දෙයක් හිතාගන්න සුදු. එහෙන් ඔෆිස් එකේ වැඩ, ගෙදර ප්‍රශ්න, මටනම් මේ හැම දේම ඇති වෙලා තියෙන්නෙ. කවුරු නැතත් මම දන්නවා මම ගැන.
මට කවුරුත් චරිත සහතික දෙන්න අවශ්‍ය නෑ…
අනේ ඇත්තද? වටේම ඉන්න කෙල්ලන්ට කතා කරළා අහු වුණාම නෑයොලු. හමුසෙ කලින් හිටපු එක්ස්ට ඔහොමද දන්නෙ නෑ කළේ….

Reviews

There are no reviews yet.

Be the first to review “Eks එක්ස්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat