Keheli.lk

20% OFF

Ekomath eka rataka – එකොමත් එක රටක

රු720.00

කුමාරයා ගහ යට ඉඳගෙන කල්පනා කරන්න ගත්තා…මට කීර්ති කිව්වේ එයා හැම සතෙක් එක්කම හරිම යාළුයි. සත්තු සේරම එයාට ආදරෙයි කියලා. කීර්ති හරියට බොරු කියනවා. මේ සත්තු එකෙක්වක් එයාට ආදරේ නැහැ. සත්තු හැමෝම එයාට කියනෙ නපුරු කීර්ති කියලා.ඇත්තටම එයා නපුරු ඇති. දැන් එයා මාළිගාවේ මොනවා කරනවා ඇද්ද. එයා කරන දේවල් මට කරන්න බැහැ වගේ මං කරන දේවලුත් එයාට කරන්න බැරිව රහස එළිකරගෙනද දන්නෙත් නැහැ. නැහැ, නැහැ, එහෙම වෙන්නෙ නැහැ. සොල්දාදුවො හැමදේම කරල දෙනවනේ.තව දවස් තුනකින් එයා මෙහේ එන්න එපැයි. එයා ඒක ගැන හිත හිතා ඇති.

Reviews

There are no reviews yet.

Be the first to review “Ekomath eka rataka – එකොමත් එක රටක”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat