Keheli.lk

10% OFF

Ekamath eka gangawaka-එකමත් එක ගංගාවක

රු2,115.00

ඒ මහා ආශ්චර්යය සිදු වූ වසරේ දීර්ඝතම රාත්‍රියයි.

තේම්ස් නදිය අසබඩ පිහිටි ඉපැරැණි වාන් තානායම සුපුරුදු පරිදි නිතර යනෙනවුන්ගේ ඝෝෂාවෙන් පිරී ඉතිරී පැවැතිණි. එක්වරම එහි ඉදිරි දොර හඬනගා විවර වී, කුටියට ඇතුළුවූවේ, තුවාල ලැබූ ආගන්තුක මිනිසෙකි.

ඉනික්බිති, මරණීය නිහඬතාවය පැතිරිණි. කෙඳිරිල්ලකුදු නෑසිණි.

ආගන්තුකයා දෑතින්ම ඔසවාගෙන සිටියේ, හෝරා ගණනකට පෙර ගඟේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරකි.

ඉනික්බිති නොසිතූවක්ම සිදුවිය.

මියගිය දැරීය, යළිත් ජීවය ලැබූ කලෙක පරිද්දෙන් දෑස් විවර කළාය.

එය ආශ්චර්යයක්ද? මායාවක්ද?

ඒ සිඟිති දැරිය කාගේද?

Reviews

There are no reviews yet.

Be the first to review “Ekamath eka gangawaka-එකමත් එක ගංගාවක”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat