15% OFF
Eka rahasak – ඒක රහසක්
රු663.00
“තාත්තා ඔයාගේ රහස්තැන් ඇල්ලුවොත්, ඔයා මට ඒක කියනවා නේද කැරොලිනා..?”
“නැ.” කැරොලිනා සැරෙන් කීවාය.
“ඇයි කියන්නෙ නැත්තෙ පැටියෝ.?”
“ඒක රහසක් නිසා.”
“රහසක්..?”
“ඔව්. ඒක තාත්තලාගෙයි බබාලාගෙයි රහසක්.. ඒක කාටවත් කියන්න බෑ..”
වයස අවුරුදු හතරක් වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය. කරන්නේ කුඩා දරුවෙකු නොකරන අමුතු සෙල්ලම් ය. තවමත් ළදැරියක වන ඇමී, නිරන්තරවම, පුදුමාකාර බියකින් වියරුවෙන් හඬන්නීය. එහෙත් එයට හේතුව “රහසකි”.ඒ අබිරහස විසඳා ගන්නටත්, එයින් දරු දෙදෙනාව බේරා ගන්නටත් අම්මා කෙනෙකු ලෙසින් ඵලන්ට හැකිවේද ලෝකයම ඇයට එරෙහිව ඵද්දී,දරු දෙදෙනා වෙනුවෙන් ඇයට කරන්නට ඉතිරිව ඇති එකම දේ.ඔවුන් දෙදෙනාව “මරා දැමීම” පමණක්ද,?
Out of stock








Reviews
There are no reviews yet.