Keheli.lk

10% OFF

Eda Nuwara Sakman – එදා නුවර සක්මන්

රු441.00

වසර සිය ගණනක උරුමය එක්තැන් වූ සජීවි ලෝක උරුම නගරය වන මහනුවර නගරයේ වීදි ඔස්සේ අතීතය හරහා ගමන් කිරීමට උපකාරී වන ප්‍රධාන මූලාශ්‍රයක් නම් විදේශීය සිත්තරුන් හා ඡායාරූපකරුවන් විසින් ශේෂ කරන ලද සිතියම් සහ ඡායාරූප ය. මහනුවර නගරයේ සෑම වීදියක ම, සෑම පැරණි ගොඩනැගිල්ලක ම සැඟවුණු කිසියම් කතා ප්‍රවෘත්තියක් නිසැකයෙන් ම තිබේ. මේ කතාපුවත් සමඟ, පැරණි සිතුවම් ඇසුරින් ප්‍රතිනිර්මාණය කරගත් අතීත මහනුවර නගරයේ සක්මන් කිරීම සැබැවින් ම ආහ්ලාදජනක ය. සිංහල රාජාණ්ඩු සමයේ පටන් මේ දක්වා නගරය බොහෝ වෙනස්කම්වලට ලක් වී ඇතත්, වෙනස් නොවූ ස්පර්ශාත්මක උරුමයන් රාශියක් ද තවමත් ජීවමාන වේ

Reviews

There are no reviews yet.

Be the first to review “Eda Nuwara Sakman – එදා නුවර සක්මන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat