10% OFF
E.T. – ඊ.ටී
රු522.00
හේ තාරකා තරම් ම පැරැණි ය. ඥානවන්ත ය. එහෙත්, දැන් ඔහුට මිතුරකු අවශ්‍ය වී-ලා ය. විශ්වයේ රහස් කිසිවකින් ඔහුට ආධාරයක් නැත. හේ පෘථිවියෙහි අතරමං වී සිටියි; විවාසන (තම වාස භූමියෙන් වෙන් වීමේ) දුකින් පෙළෙමින්, හුදකලා වී, බියෙන් !මේ සතුරු ග්‍රහ ලොවකි. පොලිසිය ඔහු පසු පස එමින් සිටිති. ඔහුට උදවු කිරීමට කිසිවකු නැත… එ විට ය ඔහුට ළමයින් මුණ ගැසෙනුයේ. ඔවුනට හේ අන් ලොවකින් පැමිණි මායාමය පුද්ගලයෙකි. ඔහුට ඔවූහු කිසි දා අමතක නො කළ හැකි මිතුරෝ ය.
Out of stock









Reviews
There are no reviews yet.