Keheli.lk

10% OFF

Dwari swara-ද්වාරි ස්වර

රු1,440.00

නොපෙනෙන මානයක බැඳුනු.. අහ්ලාද ජනක ප්‍රේමයක රූපයක් හැඟීමක් නොමැතිව, කටහඬකට පමණක් බැඳුනු ප්‍රේමයක පැටලී.. තමන්වම තේරුම්ගන්නට නොහැකි වූ ඇය, සිය පරම්පරාවේ විනාශය රැගෙන ඉපදුන වගත්, සිය දෙමව්පියන් පිළිබඳ හාන්කවිසියක්වත් නොදන්නා ඇය… කඳුකරයක අතරමං වූ කටහඬක් පමණක් ඇති යක්ශයෙකුට පෙම් බැඳි ද්වාරී නම් යුවතියක්…

Reviews

There are no reviews yet.

Be the first to review “Dwari swara-ද්වාරි ස්වර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat