10% OFF
Dwanda – ද්වන්ධ
රු2,016.00
දුර බැහැර වනජීවී කාර්යාලයක සේවයට පැමිණෙන තරුණ නිලධාරී දෙව්නක නිතර දකිනා සිහින දාමයක්…
එහි නිරන්තරයෙන් මැවෙන එක්තරා හස්ති රාජයෙකුගේ රුවක්…
කාර්යාලයේ පැරණි ගබඩාවක සඟවා තිබී හමුවන වසර විස්සකට පෙර අතුරුදහන් වූ නිලධාරීන් පිරිසකගේ රහස් විමර්ශන ලේඛන සමූහයක්….
එමඟින් හෙළිවන හස්ති රාජ වලව්ව සහ ඔහු දකින සිහිනය අතර ඇති සබඳතාව කුමක්ද?
වසර හතළිහකට පෙර අලි ඇතුන්ට ප්රතිකාර කළ හස්තිරාජ වෙද මැදුරේ තරුණ වෙද මහතාට සිදුවූයේ කුමක්ද?
කාලවකවානු දෙකක් පුරා ලෙයින් ලියැවුණු මෙම බිහිසුණු අභිරහස් ද්විත්වය විසඳා,
තම ආත්මීය වගකීම ඉටු කිරීමට දෙවනකට හැකි වේවිද?
”ආත්මගත බැඳීමක මතකයන් තුළ සැඟවුණු බිහිසුණු අභිරහස”








Reviews
There are no reviews yet.