20% OFF
Durga-දුර්ගා
රු800.00
ගුණයා හා වල්ලී පුණ්ණාගේ හිස අත ගෑ අතර ඇය හැඩූ කඳුළින් කාල්ටන් සමඟ පෑල දොරෙන් පිටව කන්ද පාර දෙසට දිවගියාය. ඇයට ළඟ ළඟම හුලු අතු එළි දිස්වූ නිසා කැලෑ භොරුන්ගේ පැමිණීමත් සමඟ කුමක් සිදුවේදයි සිතා ගත නොහැකි වූවාය. පලා යන මොහොතේ කාල්ටන් විසින් පැලේ තිබූ පන් මල්ලකට මංජුසාව ආරක්ෂිතව දමාගෙන ඒමට අමතක කළේ නැත. කුමන බාධාවක් ආවද එය ආරක්ෂා කිරීමට ඔහු බැඳී සිටියේය. විඩාව නොතකා කන්ද පාර හරහා දිවයන රොඩි කෙල්ලට හා සුදු මහත්තයාට හදිස්සියේම ගිනිබට හඬ තුන්වරක් ඇසුණි. එය ඇසෙත්ම දෙදෙනාගේම දෑස් එකවර ගැටුණෙත් හදවත් මඳකට නතර වූයේත් සිය ළබැදියන් තිදෙනා සිහි විමෙන්ය.










Reviews
There are no reviews yet.