Keheli.lk

10% OFF

Dashera – දශේරා

රු1,530.00

ඉන්දියාවේ පැරැණි කොල්කටා නගරයේ විසූ බැනර්ජිවරුන් සාමකාමී ජීවිතයක් ගතකළ සාමාන්‍ය පවුලකි. නමුත් ඒ එක් බිහිසුණු දිනයක් උදාවන තෙක් පමණි. සිය පාරම්පරික නිවහන වූ බැනර්ජි මන්දිරය තුළ සිදුවන අබිරහස් මරණයක් සමඟ ඔවුන්ගේ ජීවිත උඩුයටිකුරු වේ. ඒ සමඟම පවුලේ අඳුරු රහස් එකින් එක හෙළිදරව් වීම බැනර්ජිවරුන්ට කෙලෙස බලපානු ඇත්ද?

මේ සියලු රහස් හෙළිකරගැනීමට නම් ඔබට දශෙ‍්‍රා සමඟ කාලය හරහා ගමන්කරමින්, අනූව දශකයේ කොල්කටා නගරය කරා පියමන් කිරීමට සිදුවනු ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Dashera – දශේරා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat