Keheli.lk

15% OFF

Digudura meheyuma- දිගුදුර මෙහෙයුම

රු467.50

උහුලන්නට හිමි වූ දුක් දරන්නට සිදු වූ කඳුලු
දෛවයේ උරුමය වූ ඇය
සිනහව කඳුල අතර වෙනසවත්
නොදැන උන්
අවාරයේ පිපි සුළඟට ගසාගෙන ගිය
වරාමලක් බඳු ඇය
නිහඬ නිසංසල මාවතක චණ්ඩ සුළි කුණාටු අතර සිරවී ජීවිතයත් මරණයත් අතර සටනක සිටිද්දී
හැම වේදනාවකටම හැම කඳුලකටම
හැම දුක්ඛ දෝමනස්සයකටම අභියෝග කොට
ඔහු වෙත ආවා…..
ඇය තිලෝකා නිර්මාණී නම් වූවාය..

Reviews

There are no reviews yet.

Be the first to review “Digudura meheyuma- දිගුදුර මෙහෙයුම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat