15% OFF
Dhawala Hansi – ධවල හංසි 1&2
රු1,232.50
වෙච්ච හැමදේම මං තාත්තත් එක්ක කියාගෙන කියගෙන ගියේ හුස්මක් කටක් ගන්නෙ නැතුව. ඇත්තටම අවුරුදු ගානක් පුරා සිද්ධ වෙච්ච දේවල් තාත්තත් එක්ක කියල දාන්න මට පැය භාගයක්වත් ගියෙ නෑ.හැම දෙයක්ම කියල ඉවර වෙලා මං ඔලුව ඉස්සුවා. ඇස් දෙක එකපාරටම දැකපු දෙයින් මගේ හිත හතර පොළකට කැඩුනා.වියපත් ඇස්වලින් ගලාගෙන ගියපු කඳුලු ගංගාවක්, තාත්තාගෙ කමිසෙට උරාගෙන තිබුනා. මගේ මුලු ජීවිතේටම දැකල තිබුනේ නැති තරම් පරාජිත පෙනුමක් ඒ මූනෙ මතුවෙලා තිබුණා.
Reviews
There are no reviews yet.