10% OFF
Rathu Pimparnal Mala – රතු පිම්පර්නල් මල
රු441.00
කිසිවෙක් මේ අභිරහස් ඉංග්‍රීසි ජාතිකයින්ව දැක නොමැත. එහෙත් ගිලටීනයේ මරණ දඬුවමින් ඔවුන් මුදාගෙන ගැලවීම ලබා පලා ගියාට පසුව ඔවුන්ගෙන් ප්‍රංශ බලධාරීන්ට කඩදාසි කොළ කැබැල්ලක් ලැබුණි. එහි කෙටියෙනඒකටම ලියා තිබුණේ මරණයට තීන්දු වූ අය ඉන් මුදා ගැනීමේ වගකීම අදාල ඉංග්‍රීසි ජාතිකයින් විසින් භාරගන්නා බවය. එයට අත්සන් තබා තිබුණේ ඔවුන්ගේ නායකයා විසින් තාරකාවක හැඩය ගත් රතුපාට මලක චිත්‍රයකිනි. ඒ ඉංග්‍රීසි ජාතිකයින් විසින් හඳුන්වනු ලබන්නේ “රතු පිම්පර්නල් මල යනුවෙනි.









Reviews
There are no reviews yet.