20% OFF
Deiyo Thami Danne-දෙයියො තමයි දන්නෙ
රු1,200.00
සියා අරෝරා…
අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි, තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක
සෙල්ලම් කර කර ඉඳල
රෑට නිදාගන්න යනව.
පහුවදා උදේ සියා නෑ !
අතුරුදහන් !!
සියාට මොකද වුණේ ?
කැමැත්තෙන් යන්න ගියාද ?
හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද ? කා එක්ක හරි පැනලා ගියාද ?
කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද?
..ද ? ..ද ? ..ද ?
දෙයියො තමයි දන්නෙ !









Reviews
There are no reviews yet.