Keheli.lk

15% OFF

Dana chinthanaye vismitha prathipala-ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල

රු1,020.00

ඔබ ඔබේ ජිවිතයේ ළඟා වීමට බලාපොරොත්තු වන ඉලක්ක සඳහා පෙර සූදානමක් අත්‍යවශ්‍යය. එය ඔබේ ජීවිතය යහපත් කරන අතර අවශ්‍ය ඉලක්ක කෙරේ පහසුවෙන් ළඟා කරවයි. එම පෙර පුහුණුව ලබාගන්නා ආකාරය ප්‍රායෝගික මගපෙන්වීමක් මගින් මෙම කෘතියෙන් ඔබට පහදා දේ.

මෙම කෘතිය ප්‍රධාන වශයෙන්ම ධන චින්තනය ඇසුරෙන් ප්‍රතිඵල කෙරෙහි ළඟා වන අයුරු පෙන්වා දෙයි. එය ධන චින්තනයේ මූලික කරුණු ක්‍රියාවට නංවමින් තම ජීවිතය අවශ්‍ය ඉලක්කයන් කරා ගෙන යන අපූරු කතාවකි.

ලොව පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වී ඇති මෙම කෘතිය ශ්‍රී ලංකාවාසී පාඨකයන් අතරද බෙහෙවින් ජනප්‍රිය වනු නොඅනුමානය.

Reviews

There are no reviews yet.

Be the first to review “Dana chinthanaye vismitha prathipala-ධන චින්තනයේ විශ්මිත ප්‍රතිඵල”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat