Keheli.lk

10% OFF

Dammapada Wiwaranaya – ධම්මපද විවරණය

රු2,250.00

බුදුන් වහන්සේ විසින් සත්ත්වයාගේ හිත සුව පිණිස දේශනා කරන ලද සියලු ධර්මයන් ධම්ම පදයෙහි කැටි කොට ඇත. එහි හැම වගන්තියකින්ම උගන්වන්නේ මිනිසාගේ පරලොව සුගතියටත් මෙලොව සුගතියටත් ඉවහල් වන කරුණුය. බෞද්ධයන් යටත් පිරිසෙයින් දිනකට ධම්ම පදයෙහි එක් ගාථාවක් අර්ථත් සමඟ ඉගෙන ගන්නේ නම් වඩා යහපත් සමාජයක් ගොඩ නැංවිය හැකිය.

Reviews

There are no reviews yet.

Be the first to review “Dammapada Wiwaranaya – ධම්මපද විවරණය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat