Keheli.lk

10% OFF

Karma Athpotha – කර්ම අත්පොත

රු261.00

කර්ම අත්පොත, ටෲට්ස් හර්ඩෝ ගේ සිද්ධි අධ්‍යයන, ත්‍රිපිටකය හා වෙනත් ධර්ම ප්‍රස්තක අනුව විග්‍රහ කරමින් ඉරිදා දිවයින පුවත්පතේ ‘සියපත’ අතිරේකයේ පළ වූ ලිපිපෙළේ එකතුවකි. ඊට අමතරව කර්මාභියෝගය ලෙස ධර්ම සාකච්ඡාවක් ද මීට එකතුකොට ඇත. මෙය මෙත් වැඩීමේ වැදගත්කම හුවා දැක්වෙන අපේ කාලයේ මිනිසුන්ගේ අත්දැකීම් සමුදායකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Karma Athpotha – කර්ම අත්පොත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat