Keheli.lk

15% OFF

Dagili – දෑඟිලි

රු841.50

“ඇයි දෙව්.. මට මෙහෙම කතා කරන්නේ…
මං මං.. කොහොම කියපන් දරාගෙන ඉන්නේ.. එයා පව් දෙව්. අනේ එයා මං නැතුව තනි වෙනවා..
මං.. මං මොනා කරන්නද.. අනේ මං වගේ පව්කාරියක්..
මොකටද මේ දේවල්,මොකටද..
මට හැමදාම මේ නටන පදේ එපා වෙලා දෙයියනේ.. මට හරි මහන්සි දෙව්… හරිම මහන්සියි..”
-ශෙනුම්-

“අඬපම් ශෙනූ… අද මේ මොහොතේ අඬලා ඔය කඳුළු ඉවරයක් කරපන් මයේ අම්මා…උඹට හෙටින් පසේ අඬන්නවත් අවසරයක් නැති වෙයි…”
-දෙව්මි-

“දැන් දුකක් නැහැ මැණිකේ..
අන්තිම තප්පරේදි හරි ඔය මුහුණ ටිකක් බලාගෙන ඔයත් එක්ක වචනයක් කතා කරන්න පුළුවන් වුණ නිසා..පපුවට ලොකු සැනසීමක් ලැබුණා රත්තරං..
ඔයා සැනසීමෙන් මේ ගමන යන්න. මං ඔයාට ගොඩාක් ආදරෙයි.. ඒක මොනව විදිහකටවත් නැති වෙන්නේ නැහැ…සතුටින් ඉන්න දෑස් ….”
-බිනුල-

“අප්පච්චී හැමදාම කළේ මගේ ජීවිතේ එයාට ඕනේ ඕනේ විදියට හසුරවපු එක අකිල.. මං හිතූවා අඩුම ගානේ මගේ ලයිෆ් එකට මං ආදරේ කරන කෙල්ලෙක් ළං කරගන්න ලැබෙයි කියලා.. ඒකන් අන්තිමට හීනයක්ම විතරක් වෙන්න යන්නේ.”
-අස්වි-

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Dagili – දෑඟිලි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat