10% OFF
Colombo – කොළඹ
රු441.00
මෙම ග්රන්ථය ඉංග්රීසි භාෂාවෙන් සකස් කරන ලද්දේ ඇමෙරිකාවේ නාවුක දෙපාර්තමේන්තුවේ කාර්යාංශය විසිනි. ඒ 1920 දී ය. මෙහි අරමුණ වූයේ ඇමෙරිකානු ධජය සහිතව යාත්රා කරනු ලබන නෞකා පිවිසෙන වරායන් පිළිබඳ ව නෞකාවේ මගීන්ට හා කාර්ය මණ්ඩලයට යම් කිසි අවබෝධයක් ලබා දීමයි. මෙයාකාරයට ලොව විවිධ වරායන් පිළිබඳ ග්රන්ථ සකස් වූ අතර, මෙය කොළඹ වරාය සම්බන්ධයෙනි. මින් ලංකාව පිළිබඳ ව සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කරයි. එය අපූරු කතාවකි.







Reviews
There are no reviews yet.