10% OFF
Che Satan Sagayinge Aesin – චේ සටන් සගයින්ගේ ඇසින්
රු810.00
තමන් ඉක්මවා සමස්ත ලෝකයට ආදරය කිරීම තම ජීවනාදර්ශයෙන්ම ඔප්පු කළ ‘චේ’ නම් වූ අසාමාන්‍ය මිනිසා ගැන සිංහලෙන් පළ වී ඇති පොත් අතලොස්ස අතරට මෙම කෘතිය ගෙන ඒමට තීරණය කළේ ,චේ ගැන වඩාත් හොඳින් කතා කළ හැක්කේ හා විග්‍රහ කල හැක්කේ ඔහුගේ සමකාලීන සටන් සගයන්ට වන නිසා ය.
Reviews
There are no reviews yet.